Posts

Showing posts from August, 2020

අනිවාර්‍ය් යයෙන් දිනකට පැය දෙකක් වැඩ කර රුපියල් දාහකට ආසන්න මුදලක් සෙවීමට හැකි paidera site එක

Image
 අනිවාර්‍ය් යයෙන් දිනකට පැය දෙකක් වැඩ කර  රුපියල් දාහකට ආසන්න මුදලක් සෙවීමට හැකි paidera site එක මේ සයිට් එකෙන් ඔගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව දවසකට පැය දෙකක් වගේ වැඩ කරලා දවසට රුපියල් වලින් නම් 1000කට ආසන්න මුදලක් හොයන්න පුලුවන්..අනිවරෙන්ම සල්ලි දෙන සයිට් එකක් වගේම ඔන්ලයින් ජොබ් ජීවිතේ සල්ලි අතටම ගත්ත මුල්ම සයිට් එක මෙක. Paidera කියන්නේ මේ වෙනකොට වැඩි දෙනෙක් දන්න site එකක්,මේ site එකේ කරන්න තියෙන්නේ එයාලා අපිට tasks දෙනවා එක එක විදියේ. සර් විව් මේකේ කරන්න තියෙන්නේ ඇත්තටම ඒ අය ඔගොල්ලො ගැන කරන සමීක්ශණයක් වගේ.. විවිද ටොපික්ස් වලට අදාලව ඒ ගොල්ලො දෙනවා පිලිතුරු තොරන්න...මේ පිලිතුර තමන්ගේ කැමැත්තට අනුව කරන තේරිමක් මිස අමාරූ දෙයක් නෙමෙයී ප්‍රශ්නය නොබල කැමැති උත්තරයකට ටික් එකක් දැම්මත් කිසි ප්‍රශ්නයක් නෑ..විවිද මාතෘකා යටතේ ඒ අය ප්‍රශ්න අහනවා..ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන,වාහන එලවීම ගැන,ක්‍රිඩා ගැන, අනම් මනම් විශේශම දේ තමා මේ ක කරන්න අමතර දැනුමක් හෝඔ හැකියාවක් අවශ්‍ය නොවීමයී.ඕනම වයස් භේදයකින් තොරව ස්ක්‍රීනෙක පෙන්නන පිළිතුරකට ටික් එකක් දාගන්න පුලුවන්නම් එච්චරයී.. රෙජිස්ටර් වෙන්නේ කොහොමද...